Full width home advertisement

Post Page Advertisement [Top]



ඇත්තටම මේක කාලයක් තිස්සේ මගේ ඔලුවේ තිබ්බ අදහසක්. මට ඉස්සර ඉංග්‍රීසි බැහැ. මේ SE ගැන ඉගෙනගනිද්දී හරි අමාරුවකින් තමා ඉගෙනගත්තෙ. හැබැයි පස්සේ කාලෙක මේ ගැටලුව හරි ගියා. ඒත් මගෙ අතින් ලොකු කාලයක් නාස්ති උනා. මේ සයිට් එකෙන් මම මේ දවස් වල ගොඩක් උවමනා වෙන විෂයන් වලින්  ටියුටෝරියල් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හැමදේම තියෙන්නේ සිංහලෙන්.

හැම සතියකම සඳුදා , බ්‍රහස්පතින්දා , සෙනසුරාද මේ ටියුටෝරියල් සෙට් එකට අලුතෙන් දේවල් එකතු වේවි.

මේ සතියට අදාළ  ටික මෙහෙමයි
  •  21 බ්‍රහස්පතින්දා Node JS 
  •  23 සෙනසුරාද Type Script සහ Object Oriented Concept 
  •  25 සඳුදා Java EE ආරම්භය

1 comment:

Bottom Ad [Post Page]

| Designed by Colorlib